කසින භාවනාව
Chinwi's Work
Articles written by ChinWi
Saturday, June 17, 2023
Vol IV - කසින භාවනාව හා මරණානුස්මෘතිය
Thursday, June 15, 2023
Vol.III. දුක්ඛ හට ගන්නේ ඇයි ?
Volume III
Chapter 5
දුක්ඛ හා අනිත්‍යය අතර සබඳතාවක් තිබේද ?
Wednesday, June 14, 2023
Vol.II. බුදු හිමියන් නිවන් මගට පිවිසීමට අවබෝධ කළ අනිත්යතාව
Volume II
Chapter 2
Tuesday, June 6, 2023
Buddha didn’t preached about Suffering !
Buddhism is Not about Suffering !
Universal misunderstanding about what Buddha discovered and preached .
Friday, June 2, 2023
තත්වය ද තත්ත්වය ද ? විද්‍යාලය ද විද්‍යාලයය ද ?
තත්ත්වය
'තත්' යනු මෙම (මොහොත) වේ.
උදා: තත්කාලය.
'ත්වය' යනු ස්වභාවයයි.
විරුද්ධ + ත්වය = විරුද්ධ ස්වභාවය - විරුද්ධත්වය .
සාර් ථකත්වය - සාර් ථක ස්වභාවය
කෲරත්වය , වීරත්වය, මේ ආකාර වේ.
මේ මොහොතේ පවතින ස්වභාවය හෙවත් වත්මන් ස්වභාවය ලිවිය හැක්කේ
තත් + ත්වය ලෙසය.
'ත්' + 'ත්' සන් ධි වීමක් සිදු නොවන බැවින්
තත්+ත්වය = තත්ත්වය ලෙසම ලියැවේ.
ඒ නිසා තත්ත්වය ලියන්නේ 'ත්' දෙකක් සහිතවය
තත්වය හී අරුතක් නැති අතර නිවැරදි වදන තත්ත්වය යි.
විද්‍යාලයය
විද්‍යා ආලය යන පද දෙක සන් ධි වී හැදෙන ක්‍රියා පදය අනුසාරයෙන් හැදෙන වදනකි.
විද්‍යා යනු දැණුමය.
ආලය යනු ආශාව, කැමැතිවීම යි.
විද්‍යා+ ආලය = විද්‍යාලය
විද්‍යාලය යනු විද්‍යාවට ආලය කිරීම හෙවත් දැණුමට දක්වන ලැදියාවය.
එය ස්ථානීය නාම පදයක් කිරීම හෙවත් විද්‍යාවට ආලය කරන ස්ථානය කිරීමට අගට 'ය' යන්න එකතු කළ යුතු වේ.
පදයක් ස්ථානීය නාම පදයක් කිරිම අගට 'ය' යෙදීමෙන් සිදු කෙරේ.
එවිට නිවැරදි පදය - විද්‍යාලයය වේ.
ඒ නිසා විද්‍යාලයය ලියන්නේ 'ය' දෙකක් සහිතවය.
සුජාතා විද්‍යාලය යනු සුජාතා නම් ගැහැණු ළමයා විසින් විසින් විද්‍යාවට හෙවත් දැණුමට දක්වන ආදරයයි.
සුජාතා විද්‍යාලයය යනු පාසලකි.
පුස්තකාලයය ද මෙවැනිමය.
නමුත් ජාත්‍යාලය එක 'ය' යන්නකි. ඒ එය ස්ථානයක් නොවන නිසාය.
Monday, May 29, 2023
මිනිසුන්ට මැලේරියා බෝ කර නොබේල් තෑග්ග දිනූ හැටි !
මිනිසුන්ට මැලේරියා බෝ කර නොබේල් තෑග්ග දිනූ හැටි !