කසින භාවනාව
Saturday, June 17, 2023
Vol IV - කසින භාවනාව හා මරණානුස්මෘතිය
Thursday, June 15, 2023
Vol.III. දුක්ඛ හට ගන්නේ ඇයි ?
Volume III
Chapter 5
දුක්ඛ හා අනිත්‍යය අතර සබඳතාවක් තිබේද ?
Wednesday, June 14, 2023
Vol.II. බුදු හිමියන් නිවන් මගට පිවිසීමට අවබෝධ කළ අනිත්‍යතාව
Volume II
Chapter 2
Tuesday, June 6, 2023
Buddha didn’t preached about Suffering !
Buddhism is Not about Suffering !
Universal misunderstanding about what Buddha discovered and preached .
Friday, June 2, 2023
තත්වය ද තත්ත්වය ද ? විද්‍යාලය ද විද්‍යාලයය ද ?
තත්ත්වය
'තත්' යනු මෙම (මොහොත) වේ.
උදා: තත්කාලය.
'ත්වය' යනු ස්වභාවයයි.
විරුද්ධ + ත්වය = විරුද්ධ ස්වභාවය - විරුද්ධත්වය .
සාර් ථකත්වය - සාර් ථක ස්වභාවය
කෲරත්වය , වීරත්වය, මේ ආකාර වේ.
මේ මොහොතේ පවතින ස්වභාවය හෙවත් වත්මන් ස්වභාවය ලිවිය හැක්කේ
තත් + ත්වය ලෙසය.
'ත්' + 'ත්' සන් ධි වීමක් සිදු නොවන බැවින්
තත්+ත්වය = තත්ත්වය ලෙසම ලියැවේ.
ඒ නිසා තත්ත්වය ලියන්නේ 'ත්' දෙකක් සහිතවය
තත්වය හී අරුතක් නැති අතර නිවැරදි වදන තත්ත්වය යි.
විද්‍යාලයය
විද්‍යා ආලය යන පද දෙක සන් ධි වී හැදෙන ක්‍රියා පදය අනුසාරයෙන් හැදෙන වදනකි.
විද්‍යා යනු දැණුමය.
ආලය යනු ආශාව, කැමැතිවීම යි.
විද්‍යා+ ආලය = විද්‍යාලය
විද්‍යාලය යනු විද්‍යාවට ආලය කිරීම හෙවත් දැණුමට දක්වන ලැදියාවය.
එය ස්ථානීය නාම පදයක් කිරීම හෙවත් විද්‍යාවට ආලය කරන ස්ථානය කිරීමට අගට 'ය' යන්න එකතු කළ යුතු වේ.
පදයක් ස්ථානීය නාම පදයක් කිරිම අගට 'ය' යෙදීමෙන් සිදු කෙරේ.
එවිට නිවැරදි පදය - විද්‍යාලයය වේ.
ඒ නිසා විද්‍යාලයය ලියන්නේ 'ය' දෙකක් සහිතවය.
සුජාතා විද්‍යාලය යනු සුජාතා නම් ගැහැණු ළමයා විසින් විසින් විද්‍යාවට හෙවත් දැණුමට දක්වන ආදරයයි.
සුජාතා විද්‍යාලයය යනු පාසලකි.
පුස්තකාලයය ද මෙවැනිමය.
නමුත් ජාත්‍යාලය එක 'ය' යන්නකි. ඒ එය ස්ථානයක් නොවන නිසාය.
Monday, May 29, 2023
මිනිසුන්ට මැලේරියා බෝ කර නොබේල් තෑග්ග දිනූ හැටි !
මිනිසුන්ට මැලේරියා බෝ කර නොබේල් තෑග්ග දිනූ හැටි !
නිරපරාදේ කඩා වැටුන ජපාන සඳ යානය Hakuto-R
පරිගණකයේ කෝඩිං වල දුර් වලතාවකට වඩා කෝඩ් කළ අවශ්‍යතා විශ්ලෙශනයේ බාල බව නිසා නිරපරාදේ කඩා වැටුන ජපාන සඳ යානය Hakuto-R
Wednesday, May 24, 2023
Vol.I. බුදු දහම - අනිත්‍ය අද්‍යයනය - බුදු හිමියන් ලෝකාවබෝධය සඳහා කළ විශ්ලෙශනය - නිවන .
බුදුන් දෙසූ දහම
මෙම වෙළුමේ ඇත්තේ පහත කරුණු සනාථ කිරීමේ මූලික සාකච්ඡාව ය:
• අප ඉපදීම නිසා දුක් විඳිනවා කියා බුදු හිමියන් දෙසා නැත.
බුදු හිමියන් දෙසූ සත්‍ය දහම සොයා යාමේදී මුලින්ම වටහා ගත යුතු දේ නම් අනිත්‍යතාව යනු කුමක් ද යන්නය.
එයට හේතුව නම්, නිවන් මග අවබෝධ කරගැනිම සඳහා ලෝකය විශ්ලෙශනය කළේ අනිත්‍යතාව පදනම් කරගෙන නිසාය.
එනිසා දුක්ඛ යනු කුමක් ද, එයට හේතුව කුමක් ද ආදී ලෙස ලබන අවබෝධයෙන් නිර් වාණය සාක්‍ෂාත් කර ගැනීම සඳහා මූලිකව හරියටම තෙරුම්ගත යුතු දෙය නම් බුදු හිමියන් විසින් දැක වදාල අනිත්‍යතාව යනු කුමක්ද යන්නය.
මෙම වෙළුමේ මෙතැන් සිට ගෙනෙන්නේ,
බුදු දහමට අදාල 'අනිත්‍යතාව' ගැන දිගු විශ්ලෙශනයකි.
දැනට ඒ ගැන පවතින මත කිහිපයක් ගැන විශ්ලෙශනය කෙරේ.
ඉන්පසු ඊළඟ වෙළුම් වලදී දුක, දුකට හේතුව ආදිය ගැන සාකච්ඡා කෙරේ.
අනිත්‍යතාව නිවන් මගෙහි දොරටුව වන්නේ ඇයිද යන්නත් මෙම අද්‍යයනයෙන් විමසා බැලේ.
Tuesday, December 19, 2017
Thursday, May 21, 2015
Friday, May 15, 2015
Camouflaging techniques of Nerium Moth Caterpilar (Army Green Moth , Oleander hawk-moth) Daphnis nerii

Oleander hawk-moth is a medium size moth found in Asian and African regions.
It flies very fast hovering flower to flower usually in the evening and in the dark after sunset. It feeds on nectar of various night time flowers.
It's caterpillars feed mainly on leaves of Oleander tree. The leaves of Oleander (Nerium oleander -කණේරු ) are highly toxic but these caterpillars are immune to it.
They eat Tabernaemontana divativa (Nerium divaricatum) වතුසුද්ද leaves too.
Leaves and many other parts of of Oleander tree is poisonous to many animals as it produce cardiac glycocides such as oleandrin and oleandrigenin.The newborn caterpillars are light blue in color. They feed on tender leaves and hurriedly go to eat the flowers at the top of the trees if they are available.
Oleander trees come in various types based on the color of the flower. It has white, pink and dark red or magenta varieties.
When the caterpillar eat the flowers the color pigments of the flowers enter to its body without passing out in feces. The pigments are accumulated in the soft layers of its body. As it keep eating the flowers and grow in size it gets the color of the flower due to this accumulation of color pigments.
If the caterpillar is thriving in a tree with pink colored flowers it becomes pink. If it is living in a white flowered tree it becomes light green. When they eat dark magenta flowers the body color changed to reddish color.
I have personally observed this phenomenon in many seasons during my childhood times, 1970s, when I was living in Ratmalana, Sri Lanka.
If the same mother moth laid eggs in different colored trees same siblings get the colors of their host plant. Sometimes observers mistakenly count them as different types of the moth.
The tender leaves and flowers are always at the top of the Oleander tree and the caterpillars become easy prey to predators.
When they complete the lava stage in trees they start descending to the ground or to the lower part of the tree to start the next stage of metamorphosis. As they reach this stage the color of all the caterpillars changed to dark brown.
Wednesday, October 8, 2014
LED lighting for indoor cultivation
Plants need Red and Bule light of the spectrum for photosynthesis . Green waves are rejected and that is why we see trees in green.
Some people not understanding this try green shades and green lights to grow plants.
Earlier they used White LEDs and power used to produce green waves of the spectrum was wasted.
Now we use Red (60-70%) and Blue (40-30%) LEDs with less heat and less power consumption.
LEDs allow Vertical growing using limited space for many layers of beds.
We can try our own by making LED panels . 1 LED is around Rs. 2.50.
Wednesday, August 14, 2013
Lumbini Aquaria
Once famous and thriving with the visionary care of the founders, later went out of the control of the original owners due to lot of painful happenings.
I hope this writing will enhance our young in someway .
Lumbini was a small backyard hobby - business started in 1952 by Mr. Lloyd Perera with the support of his close relative Gratian Peiris. They bred and sold fish to local hobbyists. They were high class rich people, never seen outside their empire, if not inside Mercedes.
Mr. Perera had acres of ancestors lands in Ratmalana/Mt,lavinia and a big land area about 5 acres in Chakkindarama Road where he lived was converted in to a fish farm with hundreds of tanks of various sizes, equipments and shelters.
Divers of the fishing folks living along the beach from Wellawatta to Wadduwa soon started supplying marine fish to them and in 1953 they started exporting live fish to Europe. Continuous oxygen needed for marine care was supplied by Oxygen Company.
The front area of the residence was a beautiful garden with lot of trees, ponds , imported birds and natural looking artificial features. Film makers and famous individuals like late Gamini Fonseka, Rukmani Devi were seen there as they used the location for films very often.
This great gentleman, Mr. Lloyd Perera work hard to make the company in to a world renowned ornamental fish breeder and supplier and hundreds of people were given employment.
Many new varieties of fishes were bread, some award winning internationally.
Thursday, August 8, 2013
කිරි පෙරළිය
1. අපේ සල්ලි යන්නේ අපේම රටේ ගොවි මහතුන්ට . ( ඕස්ට්‍රේලියා /නවසිලන්තේ කිරි පට්ටි හිමි කෝටි පති සුද්දන්ට නොවේ. )
2. මේ පිටි දියවෙන්න සිලිකන් ඩයොක්සයිඩ්, කෙයෝලින්, Dimethylpolysiloxane ආදී දියාරුම් කාරක ( anti caking & anti foaming agents )එකතුකර නැත.
3. කිරි වල වටිනා කමක් ඇත්නම් ඒ දේ වන මේදය හා ප්‍රෝටීන් වැඩිපුර ඉවත් කොට වෙනම විකුණා ඒ වෙනුවට විවිධ සත්ව හා ශාක කොටස් අඹරා එකතු කර නැත.
4. ඇල්වතුරෙන් දිය කර උණු වතුර එක කරගත් විට සුදු පාටට නියම කිරි රසය හා සුවඳ ලැබේ .
5. අපේ මිනිසුන් ගෙරි හිතල කඳුකරයේ , කට්ට උණුසුම් කාන්තාර වල වැඩ කොට උපයන ඩොලර් අපි බොන කිරි වීදුරුවක් වීදුරුවක් පාසා අපේ රටෙන් පිටට යවන ද්‍රෝහීන් බවට අප පත් වන්නේ නැත.
6. ආත්මයක් නැති අමනයන් විසින් හදන අවලම් කිරි දැන්වීම් වලට රැවටී වස බොන මෝඩයන් බවට අප පත්වන්නේ නැත .
උදය විජයවීර
Sunday, August 4, 2013
කිරි වලින් මන්දපෝෂණය
කරුණාකර මෙය email කර ප්‍රචාරය කරන්න.
කිරි වීදුරුවක් සැදීම සඳහා නිර්දේශිත ක්‍රමය : පුරවපු මේස හැඳි 3 ක් (ග්‍රෑම් 26 ක් ) ජලයේ දිය කිරීමය.
එයට වැය වෙන මුදල 320/400 x 26 = රුපියල් 21.00
එහි ඇති ප්‍රෝටීන ප්‍රමාණය ග්‍රෑම් 6.5.
පිසන ලද සිංහල (රතු ) බත් කෝප්පයක ඇති ප්‍රෝටීන ප්‍රමාණය = ග්‍රෑම් 5.00
එහි ඇති සහල් ප්‍රමාණය ග්‍රෑම් 60.
පුරවපු මේස හැඳි 3 ක් දියකර ඇති කිරි විදුරුවක ඇති ප්‍රෝටීන් ලබා ගැනීම සඳහා අවශ්‍ය බත් සඳහා අවශ්‍ය සහල් ප්‍රමාණය : 6.5 / 5 x 60 = 78ග්‍රෑම් (පිසන ලද බත් කෝප්ප 1.3 ක් පමණ )
එම සහල් වල වියදම ( කිලෝවක් 47/- ගණනේ ) = 48/1000x 78 = රු. 3.60
මේ ලෙස ග්‍රෑම් 400 ක කිරි පැකට්ටුවක් රුපියල් 320 ක් දී ප්‍රෝටීන් ග්‍රෑම් 100ක් මිලට ගන්න කෙනෙකුට එම මුදලම වියදම් කර
සහල් ගත්තේ නම් ප්‍රෝටීන ග්‍රෑම් 550 ක් පමණ ලබාගත් හැක. !
දිනකට අයෙකුට ප්‍රෝටීන් ග්‍රෑම් 50 ක් වත් ලබා ගැනීමට අවැසිය .
එය කිරි වලින් ලබා ගන්නට යන්නේ නම් වැය වෙන මුදල එක අයෙකුට රුපියල් 160 කි.
4 දෙනෙකු සිටින පවුලක වියදම රු. 640 කි. ( 400 කිරි පැකට් 2 ක් ම බොන්නට ඕනෑය ! )
ඒ නිසා මෙය කිරි වලින් නොලැබෙන බව ඔබටම තේරුම් යනු ඇත.
එදිනෙදා අදායම් ලබන බොහෝ අය මෙම අධි මිල - අඩු වටිනාකම ගැන නොදැන කෙසේ හෝ දරුවන්ට කිරි වීදුරුවක් වත් ලබා දෙන්න අතේ ඇති මුදල වියදම් කරයි. එයද බොහෝවිට පුරවපු මේස හැඳි 3 ක් ලබා දීම අපහසු නිසා දියාරුවට හැන්දක් 1 1/2 ක් පමණි.
මේ කිරි සෙල්ලමෙන් සිදුවන්නේ නියමිත පෝෂණය නොලැබීම හා අඩුමිලට ඇති වෙනත් අහාර වලින් අවශ්‍ය ඉතිරි පෝෂණය ලබාදීමට මුදල් ද මදි වීමයි.
ඉතා වටිනා ආහාරයක් යැයි බොරුවට පුම්බා ඇති හරක් කිරි දරුවන්ට දෙන්නට ගොස් මන්ද පෝෂණය ලබා දෙන්නේ මෙසේය. කිරි කැල්සියම් ගැනත් ඇත්තේ බිස්නස් කාරයින් විසින් පුම්බා ඇති වටිනා කමකි.
අධික මිලට විකුණන දියර කිරි ගැන සැලකුවහොත් මෙය මීටත් වඩා භයානක තත්වයකි. එය සල්ලි තියෙන අයට හොඳයි.
ඇත්ත වශයෙන්ම දියරකිරි වටින්නේ සහල්වල මිලට වඩා අඩුවෙන් නොමිලේ වාගේ ලැබෙන විටය . කිරි වලට අමුතු වටිනාකමක් ආවේ ඉන්දියාවේ හා ලංකාවේ ගම්බද ගෙවල් වල තිබු පහසු වෙන් නොමිලේ කිරි ලබාගැනීමට හැකි සංස්කෘතිය නිසාය. දැන් එම වටිනාකම බිස්නස් කාරයන් විසින් අධික මිලට රොඩු විකුණන්නට භාවිත කරයි.
Wednesday, July 31, 2013
Post by Chinwi on Tue Jan 01, 2013 9:05 am
Wish you Happy and prosperous 2013
අලුත් අවුරුද්දේ මට මුලින්ම ලැබුන ප්‍රවුත්තිය
Sri Lanka named British Airways top destination for 2013
If you're hoping to jet off on holiday in 2013 but haven't yet decided on a destination, you may want to consider the South Asian island of Sri Lanka.
Because this fascinating and beautiful country in the Indian Ocean has just been named the top travel destination for 2013 by British Airways
"There's a real buzz about Sri Lanka right now," said Ash van Wensveen, British Airways' destination manager. "For a small island it offers a lot, from endless beaches, to elephant treks and several Unesco world heritage sites to visit, it's hard to think what Sri Lanka doesn't offer."
http://www.direct-travel.co.uk/travel-insurance-news/sri-lanka-named-british-airways-top-destination-for-2013-801512282
Fortis Chief Malvindra Singh flies in private jet for Lanka Hospitals Board meeting .
12th Aug: LHCL climbs to 58/- from 38/- and then to 81/- and to 107/-
Malvindra took off from Katunayaka (CMB) to go back home
His Private jet climbs to 9000ft and then to flight level 180 ( 18,000 ft) and then to 290 and finally 310. (31,000 ft) and when approaching SIN , descended to 190 then to 9000 and landed at runway 33 Changi airport.
If you want see the flight graph ,log in to DirectFN, goto LHCL , right click and select Graph , set the Period to 16 days.
RESPONDS:
Stumpy: ha ha ha! still i cannot stop laughing!. Chinwi got a big sense of humor too!
Laksharemk: Maxxa, + rep, the sad part is still some people believe that the jet will again fly @ 310 and remain at that height forever to sell their premium stuff at will
Wet years and Dry years
Wet years and Dry years
In Agriculture, Irrigation water Management , Climatic or hydro power studies they have terms like Dry Years & Wet years.
They identify some years as dry years when the rainfall fail lower than normal ranges.
In some years we get widespread rains throughout the year .
Usually we get a strong Wet Year after few dry years .
I think we can use this understanding in making some Investment decisions also.
Dry year will support salterns, construction industry, solar power plants etc. to get good results .
A fairly spread Wet year is favorable for plantations, Hydro power, some agri products etc.
A super wet year could bring too much water for plantations making problems in tea plucking and rubber tapping.
As seen from the beginning of this year, 2013/14 is becoming a good Wet year.



