Wednesday, July 31, 2013

 නව වසරේ සුභ ආරංචිය - Sri Lanka named British Airways top destination for 2013
Post by Chinwi on Tue Jan 01, 2013 9:05 am

Wish you Happy and prosperous 2013

අලුත් අවුරුද්දේ මට මුලින්ම ලැබුන ප්‍රවුත්තිය

Sri Lanka named British Airways top destination for 2013

If you're hoping to jet off on holiday in 2013 but haven't yet decided on a destination, you may want to consider the South Asian island of Sri Lanka.

Because this fascinating and beautiful country in the Indian Ocean has just been named the top travel destination for 2013 by British Airways

"There's a real buzz about Sri Lanka right now," said Ash van Wensveen, British Airways' destination manager. "For a small island it offers a lot, from endless beaches, to elephant treks and several Unesco world heritage sites to visit, it's hard to think what Sri Lanka doesn't offer."


http://www.direct-travel.co.uk/travel-insurance-news/sri-lanka-named-british-airways-top-destination-for-2013-801512282

වීරයෝ සහ බොරු වීරයෝ

 මෙය කොළඹ කොටස් වෙළෙඳපලට අදාලව  වෙනත් තැනක පළ කළ කාරණයක් බව කරුණාවෙන් සලකන්න​
11th August News:
Fortis Chief Malvindra Singh flies in private jet for Lanka Hospitals Board meeting .

12th Aug: LHCL climbs to 58/- from 38/- and then to 81/- and to 107/-

Malvindra took off from Katunayaka (CMB) to go back home

His Private jet climbs to 9000ft and then to flight level 180 ( 18,000 ft) and then to 290 and finally 310. (31,000 ft) and when approaching SIN , descended to 190 then to 9000 and landed at runway 33 Changi airport.

If you want see the flight graph ,log in to DirectFN, goto LHCL , right click and select Graph , set the Period to 16 days.


RESPONDS:

Stumpy: ha ha ha! still i cannot stop laughing!. Chinwi got a big sense of humor too!

Laksharemk: Maxxa, + rep, the sad part is still some people believe that the jet will again fly @ 310 and remain at that height forever to sell their premium stuff at will

Wet years and Dry years

Wet years and Dry years



In Agriculture, Irrigation water Management , Climatic or hydro power studies they have terms like Dry Years & Wet years.

They identify some years as dry years when the rainfall fail lower than normal ranges. 
In some years we get widespread rains throughout the year .
Usually we get a strong Wet Year after few dry years .

I think we can use this understanding in making some Investment decisions also.

Dry year will support salterns, construction industry, solar power plants etc. to get good results .

A fairly spread Wet year is favorable for plantations, Hydro power, some agri products etc.
A super wet year could bring too much water for plantations making problems in tea plucking and rubber tapping.
As seen from the beginning of this year, 2013/14 is becoming a good Wet year. 
I can understand. I came back within two years !
I have another friend who is at a top position in DXB, coming back after 17 years leaving the lucrative job.

I think you are matured enough to manage your life and wealth here. If you have kids exposed to comfort they may get hard time to adjust.

Do not expect hassle free driving. You have to learn not to get angry when others show unexpected and foolish behavior on the road.

About investments,

Buy a countryside land within few hrs reach from the residence,  and plant Kos, Del, pol , amba , rambutan etc. and you can enjoy real life when you feel fed-up in town. Select a poor good family to look after it and you can help them also without affecting your finance. Few thousands are big amount for them.

Doing a job will be much difficult. Our pace is mush slower in everything. Many people are just sitting like puppets. I gave up doing jobs, they cannot cope with my speed. I get angry and next was high blood pressure. If you like chatting and gossip wow! then this is the best place.

Best way is starting your own place and train some youngsters.

There are many scams targeting expatriate cash. Do not jump in without full investigation.

As rainmaker correctly said, few trips abroad is a must. I prefer Thailand mainly due to affordable costs and tasty  food. [ nothing else  Wink ]

As UKBoy said, study new highway system before buying lands. CMB-Kandy is coming.

After coming here, I studied many projects to start. We dropped many because : after paying salaries you get nothing.

If you have enough money put half of it in FDs and buy good shares using the interest. Never go for margin trading.

Do not take risk by  investing all the money you have in everywhere. Better to keep at least 50 % in TB or FD until you develop any other steady income here.

Better not to bother about politicians or what they do. Do not argue in politics and waste your time and energy.

Finally, we miss many nice things in life while running for money and wealth.

We can do Bird watching, hiking, travelling in your own country, photography, helping poor..  etc.  There are many nice things to enjoy if you have money to  keep you alive.

My slogan is FIRE.

Financially Independent and Retire Early.
I escaped from the 'job' trap at the age of 48 years.

I worked hard for money for 26 years, now money work for me. I just manage them, leisurely .

If you wait to retire at 55 or 60 you knee joints will not allow you to go anywhere except hospital and then to the final pace.
අතීතයෙන් කතාවක්

1970 කාලය  ලංකා සත්වෝද්යාන දෙපාර්තමේන්තුවේ  ස් ර්වණමය​ යුගය බව ඉඳුරා පිලි ගැනේ .
ඒ යුගය උදා වුයේ  දෙස් විදෙස් පතල නියමුවකු වූ ලීන්  ද අල්විස් මහතා එහි ප්රධානියා වශයෙන් පත් වූ පසුවය .

සතුන් වත්තට එතෙක් මෙතෙක් ලැබුන හොඳම පාලකයා ලීන්  ද අල්විස් මැතිතුමාය .

සත පහක වත් වංචාවක් නොකල  එතුමා සතුන් වත්ත මනරම් අන්දමින් දියුණු කර පාලනය කළේය . 
 එතෙක් එහි  ඇතුල්වීම් කවුන්ටරයේ ඇති ටිකට් නිකුතුවේ ලැබෙන අදායම් නියමිත ලෙස    ර්කයාලයයේ පොත් වල​ සටහන් කිරීමක් පවා කෙරී නොමැති බව වටහාගෙන, විකිනෙන ප්රවේශ පත්ර හා ඉන්  ලැබෙන අදායම් නිසි පරිදි සටහන් වන ක්රමයක් ඇති කිරීමට  එවකට අවංක නිලධාරියකු ලෙස එතුමා  විසින් හඳුනා ගෙන  සිටි G M H විජේදාස නම් මහතා  පත් කෙරිණි. ​එයින් පසු සතුන්වත්ත නරඹන්නන් ගෙන් ආයතනයට ලැබෙන ආදායම ඉහල ගියේය​.

මේ කාලය  ලංකාවට නැගෙනහිර දෙසින් මැලේසියාව ආසන්නයෙ තිබූ 
  සිංගප්පුරුව නම් දුපතේ ලි ක්වාන් යුව් නම් පාලකයා පත්වී එම දුපත දියුණු කිරීම සඳහා අඩිතාලම දමන කාලයයි.
තම දුපතේ ඇති වෙළෙඳ හා සංචාරක වටිනාකම හඳුනාගත් එතුමාට  එහි සත්ව උද්යානයක්  නොමැති බවේ අඩුව මොනවට වැටහුනේ විදෙස් රටවල ඇති එවන් ස්ථාන දැකීමෙනි .

සින්ගප්පුරුවේද සත්තු වත්තක් තිබිය යුතු බව තීරණය විය .

1969 දී එහි  පොදු කාර්යයන් සඳහා වූ මණ්ඩලය මගින් අක්කර 220 ක් පමණ අනාගත සතුන් වත්තක් සඳහා වෙන් කෙරිණි.
1970 දී  මුලික බිම් සැකසීම් හා ඉදිකිරීම් ආරම්භ විය.

සතුන් වත්තක සතුන් ගාල් කරන්නේ කෙසේද, උන්ගේ අවශ්යතා සපුරන්නේ කෙසේද, සුදුසු පරිසරයන් ලබා දෙන්නේ කෙසේද , නරඹන්නන් සඳහා සකසන දේ මොනවද  ආදී දේ ගැන නිලධාරීන්ට වැටහීමක් නොවූවෙන් ඒ සඳහා දියුණු විදෙස් රටකින් විශේෂඥ​ සහාය ලබාගැනීමට ලි ක්වාන් යුව් මහතා නියෝග කළේය.

මේ සඳහා දියුණු සතුන් වත්ත ඇති රටවල් කිහිපයක්ම නිරීක්ෂණය කල අතර සිංගප්පුරු සතුන් වත්ත ට අවශ්ය සහාය හා දැනුම  ලබාගැනීමට හොඳම ස්ථානය ඉන්දියාව ට පහලින් ඇති සිලෝන් නම්  දියුණු  දුපතේ ඇති ආදර්ශමත් සතුන් වත්ත බව එම නිලධාරීන් විසින් තොරා ගෙන දන්වන  ලදී.

ඉන්පසු 1970 මුල් භාගයේ  දීම සිංගප්පුරු සතුන් වත්ත සඳහා බඳවා ගෙන සිටි අද්යක්ෂ මණ්ඩලය විසින් ලංකාවේ අදාල​
  අමාත්‍යංශ​ය සමග මේ පිළිබඳව ලිපි කටයුතු  ආරම්භ කෙරිණි.

සතුන් වත්තක සතුන් ගාල්  කිරීම හෝ අවශ්ය පරිසරය සැකසීම ගැන මෙන්ම පරිපාලනය ගැන ද  අවබෝධයක් ඇති කිසිවකු තම රටින්    හෝ අසල රටවලින්
 සොයා ගත නොවුයෙන් ලංකාවේ සත්වොද්යන අද්යක්ෂ ලින් ද අල්විස් මැතිතුමා එහි ගෙන්වා ගැනීමට හැකිනම් තම අභිප්රායන් හොඳින් ඉටුකර ගැනීමට හැකිවන බව සිංගප්පුරුවේ බුද්ධිමත් පාලකයන්ට තේරුම් ගොස් තිබුණි.

ඉන්පසු සිංගප්පුරුවේ ප්රධානතම  ඉල්ලීමක්  වුයේ ලංකාවේ සත්වොද්යන අද්යක්ෂ ලින් ද අල්විස් මැතිතුමා කෙටි කාලයකට වත් උපදේශකයකු හා නියමුවකු වශයෙන් එහි එවන ලෙසය.

එවකට එතරම් වැදගත් කමක් නොවූ
   සිංගපුරුව නම්  වරායක්  ඇති දුපතෙන් කළ මෙම ඉල්ලීම ලංකාවේ අමාත්‍යංශ ලේකම් ඇතුළු නිලධාරීන් විසින් ගණනකට නොගෙන නොසලකා හරින   ලදී. 

කිහිප වරක් මෙසේ  කල නිළ ඉල්ලීම් වලින් පලක් නොවුවෙන් අවසානයේ දී  ලි ක්වාන් යු අගමැති තුමාම  එවකට ලංකාවේ අග්රාමාත්ය වරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සමග තිබු සිය රාජ්ය තාන්ත්රික සබඳකම් උපයෝගී කරමින් පුද්ගලිකවම කතා කර​
 මෙම ඉල්ලීම කරන ලදී .

  ලී මහතා කළ ඉල්ලීමට මුලින් අකමැත්ත දැක්වූවද , ලී මහතා විසින් නැවත වරක් කරන බලවත් ඉල්ලීම නිසා සිරිමවෝ මැතිනිය අවසානයේදී  අල්විස් මැතිතුමාව ඉතා කෙටි කලකට එතෙර යවන්නට කැමැත්ත පළ කළාය​.

ඒ අනුව​ කෙටි කාලයක්  සඳහා එතුමාව සිංගප්පුරුව වෙත ගෙන්වා ගැනීමට   ලක් රජය  විසින් අවසර දෙන  ලදී.

  මාස කිහිපයක් ඔවුනට සිය සේවය ලබා දුන් 
 එතුමා ගේ උපදෙස් අනුව  වසර දෙකක් තුල ඉදිකිරීම් අවසන් කර අවශ්ය සතුන් විවිධ රටවලින් ගෙන්වා ගැනිණි.
අනතුරුව​ සතුන් සොයා ගැනීමේ ගැටළු වලටද අල්විස් මහතා විසින්  ලංකාවේ සිට සිය  සහය සිංගප්පුරුවට ලබා දුනි. 1973 දී එය නරඹන්නන් සඳහා විවුර්ත කෙරිණි.

ර්වතමාන​ කතාව

මා පසුගිය වසරක දින කිහිපයකට  
  මුල් වරට​ සිංගප්පුරුව වෙත ගියෙමි.  සංචාරයට නොව  තාක්‍ෂනය සම් බන් ධ කටයුත්තකට​.
නැවත පැමිණි පසු ලංකාවේ දී හමුවූ අය  මගෙන් ඇසුවේ : "සන්තෝසා ගියාද ?"  
(මාගේ උත්තරය :" නෑ" )
"සත්තු වත්ත නම් නියමයි නේ ද ? ... බැලුව නේ ?"
 ( උත්තරය : "නෑ" )

"අයියෝ සින්ගපුරුත්   ගිහිල්ලා එහේ  සත්තු වත්ත බලන්න ගියේ නැද්ද ?    වැඩක් නෑ . ! "

---  *  ---

   දෙහිවල සතුන් වත්ත ඇසුරේ  තවමත් පවතින තරුණ සත්ත්ව වේදීන් ගේ සංගමයේ  
මුල් කාලයේ ( 1970 + )  සාමාජිකයකු ලෙස නිතර එහි ගිය මා    ලින් ද අල්විස් මැතිතුමාගේ කාලයේ අපේ සත්තු වත්තේ සිරියද ඉන්පසු කාල වලදී දුෂිත නරුමයන් විසින් එහි සිදුකල විනාශයන්  ද  හොඳින් දුටු කෙනෙකි .

මේ අතීත සටහන් ලියන්න ට සිත් වුයේ  දැනට විශ්රාම සුවයෙන් කල් ගෙවන පෙර කි G M H විජේදාස මහතා  2013 ජුලි මස 12 දින මා සමග කල අතීත අවර්ජනාව නිසාය .

http://en.wikipedia.org/wiki/Singapore_Zoo හි මේ සම්බන්ධ කෙටි සටහනක් ඇති ද  බව දුටිමි.

// In 1970, consultants and staff were hired, and in 1971, the construction of the basic 50 enclosures was started. Animals were collected from dealers and donated by sponsors. 
The director of the National Zoological Gardens of Sri Lanka, Lyn de Alwis, was hired as a special consultant to work out the problems inherent in tropical zoos.[7]

On 27 June 1973, the Singapore Zoo opened its gates for the first time with a collection of 270 animals from over 72 species, and a staff of 130. //


“They knew what they wanted, having toured many zoos, particularly in the US and Europe. They saw what we had at Dehiwela and decided to give us the job,” Mr de Alwis recalls.



Chinwi 2013

-------------- update 2023----
මේ ලිපිය ලිව්වේ  2013 කාලයෙය​. දැන්  විජේදාස  මහතා අප අතර නැත​.  - 2023.